Al-Baqarah 2:264 يا ايها الذين امنوا لا تبطلوا صدقاتكم بالمن والاذى كالذي ينفق ماله رياء الناس ولا يومن بالله واليوم الاخر فمثله كمثل صفوان عليه تراب فاصابه وابل فتركه صلدا لا يقدرون على شيء مما كسبوا والله لا يهدي القوم الكافرين ٢٦٤
විශ්වාස කළවුනි! අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස නො කරන, තම ධනය මිනිසුන්ට ප්‍රදර්ශනය කරමින් වියදම් කරන අයෙකු මෙන්, නුඹලාගේ දානයන් කියා පෑමෙන් හා හිංසා පමුණුවමින් නිෂ්ඵල කර නො ගනු. තවද ඔහු (සිදු කරන වියදම)ට උපමාව පස්වලින් වැසී ඇති මුඩු ගල් පර්වතයක උපමාව ය. එවිට ඒ මත මහා වර්ෂාවක් පතිත වී එය හිස් වූ ගල් තලාවක් බවට අත හැර දැමී ය. ඔවුන් ඉපයූ දැයින් කිසිදු යහපතක් (අල්ලාහ්ගෙන්) ලබා ගැනීමට ඔවුහු ශක්තිය නො දරන්නෝ ය. තවද අල්ලාහ්
ප්‍රතික්ෂේප කළ ජනයාට මඟ පෙන්වන්නේ නැත.
Read Tafsir
Ibn Kathir (Abridged)
To Remind About Charity Given is Forbidden
Allah praises those who spend from their money in His cause, and then refrain from reminding those who received the charity of that fact, whether these hints take the form of words or actions.
Allah's statement,
وَلاَ أَذًى
(or with injury), indicates that they
…To Remind About Charity Given is Forbidden
Allah praises those who spend from their money in His cause, and then refrain from reminding those who recei
…